බෞද්ධ උරුම අධ්‍යයන සහතිකපත්‍ර පාඨමාලාව

ශ්‍රී ලාංකික පුරාවිද්‍යාව හා උරුමය අධ්‍යයන හා පර්යේෂණ කේෂ්ත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් බෞද්ධ උරුමය හා එහි වටිනාකම් පිළිබද විධිමත්ව අධ්‍යයනය කිරීම සහ ජීවමාන බෞද්ධ ආගමික වටිනාකම් මගින් බිහිකළ ජීවන උරුමයක් වූ වන්දනාගමන් සම්ප්‍රධාය සක්‍රීය කරනු වස් ඒ පිළිබද උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකේය පුරවැසියන් උදෙසා පවත්වනු ලබන බෞද්ධ උරුමය අධ්‍යයනය පිළිබද කෙටිකාලීන සහතිකපත්‍ර පාඨමාලාවට ඔබට සම්බන්ධ විය හැකිය.

  • කාලය: මාස 6

  • මාධ්‍යය: සිංහල

  • අධ්‍යයන සම්භාර : 3 

  • ඉගැන්වීමේ සහ ඉගෙනීමේ ක්‍රමය : දේශන, නිබන්ධන/සාකච්ඡා, ඉදිරිපත් කිරීම්, ශිෂ්‍ය කේන්ද්‍රීය ක්‍රියාකාරකම් සහ ක්ෂේත්‍ර චාරිකා.

  • ඇගයීම් පටිපාටිය : පාඨමාලාව අවසානයේ බහුවරණ සහ/හෝ රචනා සහ/හෝ ව්‍යුහගත රචනා ප්‍රශ්න පිළිබඳ ලිඛිත විභාගය 
අක්ෂර හැකියාව සහිත ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම.
  • සාම්ප්‍රදායික බෞද්ධ උරුමය පිළිබද හැදිනවීම 
  • බෞද්ධ උරුමයේ සම්ප්‍රදාය යනු කුමක්ද?
  • බුද්ධ පරිනිර්වාණයේ සිට ධාතු බෙදීම දක්වා
  • ශ්‍රී ලංකාවේ බුද්ධාගම ස්ථාපිත කිරීම
  • මහාසීමාව සඳහා භූමිය මායිම් කිරීම සහ ශ්‍රී ලංකාවේ පළමු බෞද්ධ පෙරහැර
  • සිද්ධස්ථාන සහ නටබුන් නැරඹීමට හොඳම මාර්ගය (පුරාණ අටමස්ථානය සහ සොලොස්මස්ථාන වන්දනාව)
  • අනුරාධපුරයේ ප්‍රධාන සිද්ධස්ථාන සහ නටබුන්
  • බෞද්ධ උරුමයේ අස්පර්ශිිත උරුමය

මෙම පාඨමාලාව සදහා මාර්ගගත ක්‍රමයට අයදුම් කිරීමට පහත දිගුව භාවිත කරන්න

Online application

පාඨමාලා ගාස්තුව රු. 35,000     ලියාපදිංචි ගාස්තුව රු. 1500

පාඨමාලා ගාස්තු ගෙවීම් ක්‍රමවේද

1. සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීම (මෙහි දී ශිෂ්‍යයන්ට පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුස්ථකාලය නොමිලේ පරිශීලනයට අවස්ථාව හිමි වේ).

2. පාඨමාලා ගාස්තුව වාරික 3 න් ගෙවීම (පළමු වාරිකය රු.10,000, දෙවනි වාරිකය රු. 15,000, තුන්වන වාරිකය රු.10,000)

3. පාඨමාලා ගාස්තුව මාසිකව ‌ගෙවීම (පළමු වාරිකය රු 10,000, මාසිකව රු. 5000 බැගින් මාස 5 ක් තුළ ඉතිරි මුදල ගෙවීම් සිදු කළ හැකිය). 

* මෙම පාඨමාලාවට අදාල ‌කේෂ්ත්‍ චාරික සදහා වැයවන මුදල ශිෂ්‍යයන් විසින් දැරිය යුතු වේ.

ඔබ විසින් මෙම පාඨමාලාවට අදාල ගෙවීම් සිදු කළ රිසිට්පත පහත දිගුව ඔස්සේ උඩගත කරන්න
Online payment verification
Image

About Us

The Postgraduate Institute of Archaeology (PGIAR) was established on the 1st January 1986, by order dated 18th December 1985, under section 24A of the Universities Act No. 16 of 1978 by the University Grants Commission. The PGIAR is a Postgraduate Institute of the University of Kelaniya. It is the prime institution for postgraduate studies and research in archaeology and subjects related to archaeology in the country.

 

PGIAR Updates

  • Notices
  • News & Events
  • Vacancies
  • Classified

Admissions

  • Certificates/Diplomas 
  • Postgraduate Diplomas
  • Msc/MA
  • MPhil/PhD

 

Contact us

  • Postgraduate Institute of Archaeology
  • No. 407, 
  • Bauddhaloka Mawata
  • Colombo 7
  • Sri Lanka
  • (+94) 112 685 217 
  • sarpgiar@kln.ac.lk
© COPYRIGHT RESERVED BY POSTGRADUATE INSTITUTE OF ARCHAEOLOGY

Search