📖 PGIAR ප්‍රකාශන  අලෙවිය සඳහා!



ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව, සංස්කෘතිය සහ ඉතිහාසය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක නියැලෙන ඔබට වැදගත් වන පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය (PGIAR) මඟින් ප්‍රකාශයට පත් කරන ලද තෝරාගත් ග්‍රන්ථ කිහිපයක් දැන් පුස්තකාල පරිශ්‍රයෙන් මිලදී ගත හැක.


📍 මිලදී ගත හැකි ස්ථානය: පුස්තකාලය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය (PGIAR)


📞 වැඩි විස්තර සඳහා අමතන්න:

පුස්තකාලයාධිපති, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය


දුරකථන: 011 269 9623