සහතිකපත්‍ර හා ඩිප්ලෝමා පාඨමාලා (උපාධි නොවන)
රාජ්‍ය විශ්වවිද්‍යාලයක අධ්‍යයනය ලැබීමට ශ්‍රී ලාංකික පුරවැසි ඔබට අවස්ථාවක්. පාඨමාලාවේ නිර්ණායකයන්ට අනුව විභාගය සමත්වන ශිෂ්‍යයින් හට
කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් පිරිනැමෙන පිළිගත් පත්‍රයක් ප්‍රධානය කරනු ලැබේ.
සත්ත්ව පුරාවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව
ලෝක කලා ඉතිහාසය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව
පොසිල විද්‍යාව පිළිබඳ කෙටි සහතිකපත්‍ර පාඨමාලාව
කාලය: මාස 3
ආරම්භය: 2023 පෙබරවාරි
දේශන මාධ්‍යය: සිංහළ/ඉංග්‍රීසි
ආධුනිකයින් සඳහා නූතන කලාව පිළිබඳ කෙටි සහතිකපත්‍ර පාඨමාලාව
කාලය: මාස 3
ආරම්භය: 2023 පෙබරවාරි
දේශන මාධ්‍යය: සිංහළ/ඉංග්‍රීසි
පුරාවිද්‍යාව සඳහා මිණුම්කරණය පිළිබඳ කෙටි සහතිකපත්‍ර පාඨමාලාව
කාලය: මාස 3
ආරම්භය: 2023 පෙබරවාරි
දේශන මාධ්‍යය: සිංහළ/ඉංග්‍රීසි
පුරාජෛවවිවිධත්වය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව
පුරාවිද්‍යාව පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව
ශ්‍රී ලංකාවේ සෙල්ලිපි පිළිබඳ කෙටි සහතිකපත්‍ර පාඨමාලාව
ශ්‍රී ලංකාවේ විහාර සිතුවම් පිළිබඳ කෙටි සහතිකපත්‍ර පාඨමාලාව
කාලය: මාස 3
ආරම්භය: 2023 පෙබරවාරි
දේශන මාධ්‍යය: සිංහළ/ඉංග්‍රීසි
භූගෝලීය තොරතුරු පද්ධති (GIS) පිළිබඳ කෙටි සහතිකපත්‍ර පාඨමාලාව
කාලය: මාස 3
ආරම්භය: 2023 පෙබරවාරි
දේශන මාධ්‍යය: සිංහළ/ඉංග්‍රීසි
පුරාවිද්‍යාව හා සංස්කෘතික සංචාරක ව්‍යාපාරය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව
සංස්කෘතික සංචාරක ව්‍යාපාරය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව
ආධුනිකයින් සඳහා කලා ඉතිහාසය න්‍යාය පිළිබඳ කෙටි සහතිකපත්‍ර පාඨමාලාව
කාලය: මාස 3
ආරම්භය: 2023 පෙබරවාරි
දේශන මාධ්‍යය: සිංහළ/ඉංග්‍රීසි
ඉතිහාසය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව
බෞද්ධ උරුම අධ්‍යයනය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව
කාලය: මාස 6
ආරම්භය: 2023 අප්‍රේල්
දේශන මාධ්‍යය: සිංහල
පාඨමාලාව පිළිබද වැඩි තොරතුරු